අමෙරිකානු ඉතිහාසයේ පෙරළියක් - ඇමරිකානු පාස්පෝට් එකේ ට්‍රම්ප්ගේ රුව?

Report

ඇමරිකානු විදේශ ගමන් බලපත්‍රවල ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් නිකුත් කිරීමට නියමිත සීමිත සංස්කරණ විදේශ ගමන් බලපත්‍රයක් ලෙස හඳුන්වා දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී රටක දැනට බලයේ සිටින නායකයෙකුගේ රුව විදේශ ගමන් බලපත්‍රයක මුද්‍රණය කිරීම අතිශය දුර්ලභ කරුණක් වන අතර, එය ඉතිහාසගත සිදුවීමක් විය හැකි බවද වාර්තා වෙයි.  

රටේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ

රටේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ

රටේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ

රටේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ