එහෙම කතාවක් මම කිව්වේ නැහැ : ඇමැති උදය ගම්මන්පිල කියූ කතාව

Udaya Gammanpila
By Thaya Feb 20, 2021 06:00 PM GMT
Report

“ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි රජය විසින් නැවත අත්පත් කර ගනු ඇතැයි තමන් පවසා නැති බවත් ඉංග්‍රීසි මාධ්‍ය ආයතනයක් තමාගේ ප්‍රකාශය වැරදි ලෙස පරිවර්තනය කර ඇති බව” බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා. ඔහු මේ බව ඊයේ ප්‍රකාශ කළේ ඉන්දියාව සමඟ ත්‍රිකුණාමල තෙල් ටැංකි ගනුදෙනුව පිළිබඳ මාධ්‍ය වාර්තා පැහැදිලි කරමින්.