යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම වහා නවතන්න

Ukraine Tourists
By Thaya Jan 09, 2021 05:52 PM GMT
Thaya

Thaya

Report

යුක්රේනය මේ වනවිට ලොක් ඩවුන් කර ඇති බැවින් එරට සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීම නවතා දමන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ මොහොතේ දී ආණ්ඩුව ප්‍රමුඛතාව දිය යුත්තේ කොරෝනා එන්නත කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට බවයි.