ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු ඉන්දුනීසියාවෙදි මිය යයි. (PHOTOS )

By Sithumi මාස 1 කට පෙර
Sithumi

Sithumi

Report

ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ දී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා මියයන විට ඔහුගේ වයස අවුරුදු 45 ක් වන අතර ඔහුගේ මරණය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බවයි ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

මේ අතර ඔහු මේ වන විටත් ඉන්දුනීසියාවේ ජකර්තාහි පොලිස් ඒකක කිහිපයක් විසින් මෙම මරණය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවත්  ඉන්දුනිසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පැවසුවා.