දුම්රිය ස්ථානාධිපති වරයකුටත් කොවිඩ් ...
srilanka
kasun chamara
tansprost
By Nimal
මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කරන දුම්රිය ස්ථානාධිපතිවරයෙකු කොවියිඩ්-19 ආසාදිතයෙකු බවට තහවුරු වීම සමඟ අද දින මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව නතර කොට ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.
එම හේතුව නිසා අද දින මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නොමැතිව ගමන් ගන්නා මගීන් අපහාසූතාවයට, පත් නොවන ලෙස දුම්රියෙන් ගමන් කිරීමට හැකියාව ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.