හෙට දුම්රිය ධාවනය අත්හිටවයි.....

srilanka transprost
By Nimal May 24, 2021 09:55 AM GMT
Report

කෝවිඩ් වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ උපදෙස් මත හෙට (25) කිසිදු දුම්රියක් ධාවය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි. හෙට දුම්රිය ධාවනය   අත්හිටවයි..... | Srilanka Transprost

මින් පෙර 23 වැනිදා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව 25 වැනිදා කොළඹ දිස්ත්‍රික්කය තුළ දුම්රිය කිහිපයක් ධාවනයට සැලසුම් කර තිබූ අතර එය අවලංගු කිරීමට මේ අනුව තීරණය කර ඇතැයිද කසුන් චාමර ජයසේකර මහතා වැඩි දුරටත් පැවසුවේය..