තෙල් දුම්රිය ධාවනය ඇණහිටි...?

srilanka transprost kasunchamara
By Nimal May 21, 2021 05:19 AM GMT
Nimal

Nimal

Report

 කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තෙල් දුම්රිය ධාවනය ඊයේ(21) සිට දින නියමක් නොමැතිව නතර කර ඇතැයිද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.තෙල් දුම්රිය ධාවනය ඇණහිටි...? | Srilanka Transprost

දිනකට තෙල් දුම්රිය හතරත් අටත් අතර ප්‍රමාණයක් ධාවනයට එක් කර තිබිණ.ඒ අනුව කටුනායක ,ගාල්ල ,මඩකලපුව හා පේරදෙණිය දක්වා තෙල් දුම්රිය ධාවනය කෙරිණ.

නමුත් ඊයේ සිට එම දුම්රිය ධාවනයද නතර කර දමා ඇතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.