හෙට (22 ) සිට දුම්රියට දීර්ඝ නිවාඩුවක් ....

srilanka transprost kasun chamara
By Nimal May 21, 2021 04:49 AM GMT
Nimal

Nimal

Report

 කොවිඩ් - 19 වසංගත තත්ත්වය මැඩ පැවැත්වීම සදහා රජය ගෙනයන වැඩ පිළිවෙලට සහාය දැක්වීම හේතුවෙන් හෙට (22) සිට 28 වැනි දින අළුයම 04.00 දක්වා දිවයින පුරා සංචරන සීමා පනවා ඇති හෙයින් අදාල කාලසීමාව තුළ කිසිදු දුම්රියයක් ධාවනය නොවන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.හෙට (22 ) සිට දුම්රියට දීර්ඝ නිවාඩුවක් .... | Srilanka Transprost

නමුත් 28 වැනි දින මගීන් සදහා දුම්රිය ධාවනය වන බවද කසුන් චාමර මහතා පවසයි. නමුත් අදාල දුම්රිය ධාවනය සම්බන්ධයේ අද දහවල් 12.00ට තවදුරටත් සාකච්ජාවක් ප්‍රවාහන බලධාරින් අතර පැවැත්වීමට නියමිත බැවින් ඒ පිළිබදව වැඩි දුර විස්තර ලැබුණු සැනින් දැන්විමටද නියමිතය.