කිසිදු දුම්රිියයක් ධාවනය නොවේ...

SRILANKA TRANPROST KASUN CHAMARA
By Nimal May 13, 2021 01:42 PM GMT
Report

එළඹෙන නිවාඩුවත් සමගින් මේ මස 14,15,16 යන දින තුනෙහි දිවයින පුරා කිසිදු දුම්රියයක් ධාවනය නොවන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

අද රාත්‍රී 11න් පසුව දුම්රිය ධාවනය නතර කෙරෙන අතර 17 වන සදුදා දිනයේ අළුයම 04.00 න් පසු සුපුරුදු පරිදි දුම්රිය ධාවනය කෙරෙන බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.