දුම්රිය ස්ථානාධිපතිපතිට කොරෝනා-නමුත් දුම්රිය භාවිතය සුපුරුදු පරිදි

srilanka transprost casun chamara
By Nimal May 12, 2021 10:37 AM GMT
Nimal

Nimal

Report

 වාද්දුව දුම්රිය ස්ථානාධිපතිවරයාට කොරෝනා වයිරසය ආසාධිත බවට තහවුරු වීමත් සමගින් දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය තාවකාලිකව දුම්රිය ස්ථානයෙන් ඉවත් කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

මේ හේතුවෙන් වාද්දුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කිරීම් හා දුම්රිය නිවේදන කටයුතු සිදු නොවන ඇත .

නමුත් වාද්දුව දුම්රිය ස්ථානය විෂබීජ හරණය සිදු කර ඇති බැවින් සුපුරුදු පරිදි මගීන් හට දුම්රිය භාවිතා කරමින් සිය රාජකාරි සදහා ගමන් කල හැකි බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.