රථවාහන රියදුරන්ට විශේෂ දැණුම් දීමක් ....

srilanka tranprost sumith alahakoon
By Nimal May 10, 2021 06:52 AM GMT
Nimal

Nimal

Report

 රටතුළ ඇතිවී තිබේන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැඩි අවදානම් සහගත ස්වභාවය හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල මගින් ලබාදෙන සියළුම සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කිරීමට සිදු වී ඇතැයි මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

දැනට 0112677877 දුරකථනය ඔස්සේ වෙලාවන් වෙන්කිරීම් සියල්ලම අවලංගුවන බවද සේවාලාභිීන් වෙත කණගාටුවෙන් දැණුම් දෙන බවද සුමිත් අලහකෝන් මහතා වැඩි දුරටත් පැවසුවේය..