රන්ජන් රාමනායක සියදිවි නසා ගැනීමේ උත්සහය බවට පැතිර යන ප්‍රවෘතිය බොරුවක් (VIDEO)

By Wasantha May 08, 2021 02:54 PM GMT
Report

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය තුල සියදිවි නසා ගැනීමට උත්සහ කල බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව හෙලා දැක තිබෙනවා.

එහි ,මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එවැනි සිදුවීමක් වාර්තා නොවූ බවයි.

රන්ජන් රාමනයක මහතා ඉතාමත් යහපත් ලෙස ඔහුගේ සිර මැදිරියේ සිටින බවද ඒ මහතා කියා සිටියා.