කාල ගුණයෙන් අනතුරු ඇගවීමක්...
srilanka
deparment meteorology
more distric
By Nimal
බස්නාහිර ,සබරගමුව,වයඹ සහ මධ්‍ය පලාත්වලත් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක වලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
සබරගමුව පලාතෙන් ,නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මිටර් 75 ට වැඩි තරමක් තද වැසි ද ,බස්නාහිර පලාතේ ,ගාල්ල මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 50 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකිවේ.
ඌව හා නැගෙනහිර පලාතේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ .ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං වලින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.ි