25 දා සුරාසල් වසයි....
srilanka
exercise
capila kumarasingaa
By Nimal
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දැනට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමාව ( Lock down ) සීමිත කාල සීමාවක් සඳහා ලිහිල් කරනු ලබන මැයි මස 25 වන දිනයෙහිදී ද දිවයිනේ සියළුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇති බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි..
එදිනට බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කළහොත් තරා තිරම නොබලා දැඩි දඩුවම් පමණුවන බවද කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.