ලෙබනන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විරෝධතාවක...

srilanka workers embassy lebanan
By Nimal May 11, 2021 06:36 AM GMT
Nimal

Nimal

Report

 ලෙබනන් තානාපති කාර්යාලයේ සිදුවෙන අක්‍රමිකතාවලට විරෝධය පළ කරමින් එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් ඊයේ දිනයේ දී විරෝධතා ව්‍යාපාරය සිදු කර තිබෙන බව කම්කරු අමාත්‍යංශය පවසයි.

වසර දෙකහමාරකට ආසන්න කාලයක් මේ රටේ සේවයකලත් . මේ දිනවල දැඩි දුෂ්කරතාව මධ්‍යයේ ඉතා අන්ත අසරණ තත්ත්වයකට මෙම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පත්වී තිබෙනු ඇත. මෙම ශ්‍රමිකයින් රෝගීන් බවට පත්වු අය සිටියත් මෙතෙක් තානාපති කාර්යාලයෙන් කිසිදු සේවයක් සිදුවී නැහැ.ලෙබනන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විරෝධතාවක... | Srilanka Embassy

එම නිසා අපක්ෂපාති තානාපති වරයකු මේ රටට එවන්න.තානාපති කාර්යාලයේ අපට සිදුවී ඇති දුක් ගැනවිල්ල පවසන්නට කිසිවෙක් නැහැ. එම දුක්ගැනවිල්ල පවසන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ අපේ රටේ ජනාධිපතිතුමාට පමණයි.ලෙබනන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විරෝධතාවක... | Srilanka Embassy

ලෙබනන් රටේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරතවී ඇත්තේ ඹවුන්ට සිදුවී තිබෙන දුක් ගැනවිල්ල පවසන්නයි.ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ ,අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ හා විෂය බාර ඇමතිවරයාගේ අවධානය යොමුකොට හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන ලෙස ඉතා ගෞරවයනේ ඉල්ලා සිටින බවද ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පවසයි.