ස්වාධීන මන්ත්‍රීවරුන් විශ්වාසභංගය සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න..

By Sithumi May 07, 2022 01:47 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු ඇතුළු ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයට සහය පළ කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now