නිළි රැජිනට සමුදෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් එයි (VIDEO)

Report

හෙළ සිනමාවේ නිළි රැජිණිය පසුගියදා අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට එතුමිය 78 වන වියේ පසු වුණා.

මේ වන විට එතුමියගේ දේහය නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර එතුමියට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එක්ව සිටිනවා.

අගමැතිනිය එන්න කලින් කතාව ඉවර කරලා මට යන්නැයි කිව්වා - කොටපිටියේ රාහුල හිමි

අගමැතිනිය එන්න කලින් කතාව ඉවර කරලා මට යන්නැයි කිව්වා - කොටපිටියේ රාහුල හිමි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද නිළි රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා අද එක්ව සිටියා.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසුරිය පැවසුවේ සිංහල සිනමාවට වූ පාඩුව කියා නිම කල නොහැකි බවත්, මෙවැනි ජාතික සම්පතක් නැති වීම පිළිබඳව තමන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතා කනගාටු වන බවත්ය. 

ඩොලරය ලග යළිත් බාල්දුවුණු රුපියල

ඩොලරය ලග යළිත් බාල්දුවුණු රුපියල