පොහොට්ටුව හදිසියේම රැස් වෙයි.. මේ වන විට එහෙ වෙන දෙය මෙන්න..

Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Jul 29, 2024 12:01 PM GMT
krishani

krishani

Report

මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස් ව තිබෙනවා.

පොහොට්ටුව හදිසියේම රැස් වෙයි.. මේ වන විට එහෙ වෙන දෙය මෙන්න.. | Sri Lanka Podujana Peramuna

ඒ හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාමේ මාවතේ පිහිටි නිළ නිවසේදී ය.

මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ගැනීම සදහා බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය 70 දෙනෙකුගෙන් පමණ සමන්විත වේ.

ReeCha