රැකියා සොයන්නන්ට සුභ ආරංචියක් - පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000ක්

Report

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ දිවයින පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක් පවතින බවයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.

විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය තාක්ෂණික කරුණු කිහිපයක් මත කල් දැමූ බවත් එය කඩිනමින් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

දරුවන්ට සමාජ ජාල තහනම් - රජයෙන් දැඩි තීරණයක්

දරුවන්ට සමාජ ජාල තහනම් - රජයෙන් දැඩි තීරණයක්

2027 සිට පාසල් සහ විභාග කාලසටහන්වල ලොකු වෙනසක්

2027 සිට පාසල් සහ විභාග කාලසටහන්වල ලොකු වෙනසක්