ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අද ඩොලරයේ අගය ගැන දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 310.6542 ක් වශයෙන් සටහන් වී ඇත.

උඩ ගිය වේගෙන් බිමට වැටුණු රන් මිල - අද ආයෙත් අඩු වෙයි

උඩ ගිය වේගෙන් බිමට වැටුණු රන් මිල - අද ආයෙත් අඩු වෙයි

එමෙන්ම එහි විකුණුම් මිල රු. 318.1938 ක් වශයෙන් වාර්තා වේ.

එබැවින් විනිමය අනුපාත පිළිබඳ නවතම දත්තවලට අනුව, 2026 මාර්තු 27 වන දින වන විට ශ්‍රී ලංකාවේ රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1.4 කින් අවප්‍රමාණය වී තිබුණි. 

තීරණ ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු අද දවසේ ඔබේ ලග්න පලාපල මෙන්න

තීරණ ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු අද දවසේ ඔබේ ලග්න පලාපල මෙන්න

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්