රේගුවෙන් රටටම සුබ ආරංචියක් - දවසකට මිලියන 2,470ක ආදායමක්

Report

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ එකතු කළ ඉහළම ආදායම ඊයේ (15) දිනයේ වාර්තා කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එය වාර්තා වූයේ රුපියල් මිලියන 2,470ක බදු මුදලක් ලෙසයි.

2025 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කිරීමට රේගුව සමත් වී ඇති බව සඳහන්.

මේ අතර 2025 වසර සඳහා රේගුවට රුපියල් බිලියන 2,115ක ආදායම් ඉලක්කයක් ලබා දී ඇති බව පවසයි.

කෙසේ වෙතත් එම මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවනු ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා. 

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

මීට පස්සේ රියැදුරු බලපත්‍ර මෙච්චර කාලෙකට වලංගුයි - සුබ ආරංචියක්

මීට පස්සේ රියැදුරු බලපත්‍ර මෙච්චර කාලෙකට වලංගුයි - සුබ ආරංචියක්

ඇමරිකාවෙන් 500% ක බද්දක්

ඇමරිකාවෙන් 500% ක බද්දක්