ශ්‍රී ලංකාවට ලකුණු 247ක ඉලක්කයක්
Cricket
Covid 19
sri lanka bangladesh
By Sithumi
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරඟයේ දී පළමුව පන්දුවට පහරදුන් සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 246 ලබාගත්තේය.
මුෂ්ෆිකුර් රහීම් 125යි. එය ඔහුගේ 8 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වේ.
පන්දු යැවීමෙන් ලක්ෂාන් සඳකැන් ලකුණු 54කට කඩුලු 3ක් දවාගත් අතර දුෂ්මන්ත චමීර ලකුණු 44කට කඩුලු 3ක් දවාගත්තේය.
