ශ්‍රී ලංකා පාකිස්ථානය අතර දෙවන 20යි 20 තරඟය අද..පටන් ගන්න වේලාව මෙන්න..

Sri Lanka Pakistan national cricket team
By Aruna Oct 13, 2022 03:39 AM GMT
Aruna

Aruna

Report

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර අද (13) පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 1ට තරඟය ආරම්භ වීමට නියමිතයි.

මේ අතර පළමු අවසන් පූර්ව තරඟය ඉන්දීය කණ්ඩායම සහ තායිලන්තය අතර අද උදෑසන 8යි 30ට ආරම්භ වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha