දිවයිනේ සියලු පාසල් වැසේ
By Wasantha
රට පුරා සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.
අද රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව මෙසේ පාසල් වසා දැමීම අප්‍රේල් මස 30 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර වර්ධනය වන තත්ත්වයන් සලකා බලා ඉදිරි පියවර ගැනීමට නියමිතය.
