සමාජ මාධ්‍යවලින් අසත්‍ය තොරතුරු පැතිරවු තරුණයෙක් අත්අඩංගුවට

arrested young man CID gampola false informations
By Sewvandhi Apr 29, 2021 02:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පැතිර වු ගම්පොළ, කහටපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බුද්ධි අංශවලින් ලද තොරතුරක් මත සිදුකළ වැඩිදුර විමර්ශනවල දී 19 හැවිරිදි එම තරුණයා අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙහිදී අදාළ තරුණයාගේ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබේ. ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi