වේගයෙන් පැමිණි යතුරුපැදිය ටිපර් රථයක ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුර

Accident
By Thaya Mar 08, 2021 05:45 PM GMT
Report

අධික වේගයෙන් පැදවූ යතුරුපැදියක් ලිස්සා ගොස් ටිපර් රථයක ගැටීමෙන් හැටන්, දික්ඔය නගරයේදී අනතුරක් සිදුවී තිබේ. එම අනතුරෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළු කර තිබේ. ඊයේ සිදුව ඇති එම අනතුර මාර්ගය අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන් ව තිබුණි.