හෙටයි අනිද්දයි කොළඹ එන අයට සුබ ආරංචියක්

Report

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණීමට දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා ඇති බව දැනුම් දෙයි.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම දුම්රිය ගමන්වාර හෙට (18) සහ අනිද්දා (19) දින ක්‍රියාත්මක වීමට නියමිත බවයි.

ගම්බිම් බලා ගිය ජනතාවට ආයෙමත් කොළඹ එන්න මාකුඹුරින් බස් රථ රැසක්

ගම්බිම් බලා ගිය ජනතාවට ආයෙමත් කොළඹ එන්න මාකුඹුරින් බස් රථ රැසක්

ඒ අනුව අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත සිට යළි කොළඹ බලා පැමිණීමට මෙම විශේෂ දුම්රිය ගමන්වාර ධාවනයට සැලසුම් කර ඇති බවත් මෙම ගමන්වාර සාමාන්‍ය දුම්රිය ගමන්වාරවලට අමතර ධාවනයට යොදවා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරයි - විශේෂ දැනුම්දීමක්

සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරයි - විශේෂ දැනුම්දීමක්

පොල් ගැන නරක ආරංචියක් - තව මාස හයකින් ලංකාවම අමාරුවේ

පොල් ගැන නරක ආරංචියක් - තව මාස හයකින් ලංකාවම අමාරුවේ

එම දුම්රිය ගමන්වාර පහතින් දක්වා ඇත,  

2026 අප්_රේල් 18 සහ 19 දෙදින විශේෂ දුම්රිය ධාවනය කරවීම. by poornima