නිරෝධායනය වන පුද්ගලයින් නිරීක්ෂණයට විශේෂ පොලිස් මෙහෙයුමක්.

Covid-19 Police
By Thaya Jan 31, 2021 06:00 PM GMT
Report

ස්වයං නිරෝධයනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න සොයාබැලීම සඳහා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබෙනවා.

මෙලෙස මොවුන් යොදවා ඇත්තේ නිසි අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහායි.

එලෙස නීති කඩකරන අයවලුන් සොයා ඔවුන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පොලීසිය සඳහන් කළා.