බස්නාහිර පළාතේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයක විශේෂ මෙහෙයුම්

Army
By Thaya Mar 21, 2021 06:42 PM GMT
Report

බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය සහ විවිධ අපචාර සම්බන්ධළු හඳුනාගත් ප්‍රදේශ කිහිපයක අද (20) උදෑසන සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකර මහතාගේ සංකල්පයට අනුව මෙම මෙහෙයුම් ආරම්භ වනවා. මේ සඳහා ශ්‍රී ලංකා පොලීසිය විශේෂ කාර්ය බලකාය ,ත්‍රිවිධ හමුදාවේ හා නිල සුනඛ අංශයේ සහයද ලැබී තිබෙනවා.