ෆේස්බුක් ගිණුම ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ දැනුම් දීමක්

Facebook Lasith Malinga
By Thaya Apr 01, 2021 04:31 AM GMT
Report

දැනට වසර කිහිපයක් පුරා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබු ‘ලසිත් මාලිංග’ නම් ගිණුම තමන් විසින් භාවිතා කළ එකක් නොවන බවත් අද දිනයේ සිට එය තමන් භාවිතා කරන බවට වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සිය ප්‍රේක්ෂකයින්ට නිල වශයෙන් දැනුම් දීමක් සිදුකරමින් කියා සිටිනවා. ලසිත් මාලිංග ගේ ෆේස්බුක් ගිණුමේ මිලියන 2.3ක රසික සංඛ්‍යාවක් සිටිනවා