දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

lorry expressway south galanigama kahathuduwa
By Sewvandhi Apr 17, 2021 12:50 PM GMT
Report

දක්ෂිණ අධිවේග මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. ලොරි රථයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් එම රථවාහන තදබදය ඇති වී තිබෙන බව සඳහන් වෙයි.