සයිනොෆාම් එන්නත් සොරකම් කිරීමේ සිද්ධියක්

ajith rohana vaccination theft sinopharm
By Sewvandhi Jun 17, 2021 01:20 AM GMT
Report

රුපියල් 90,000 ක් වටිනා සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරාගැනීම සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රියදුරෙකු සහ සුළු සේවකයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now