සයිනොෆාම් එන්නත ගැන මෙරට පරීක්ෂණයකින් අලුත්ම අනාවරණයක්..

Covid Sri Lanka Sinofarm vaccines Jayawardhanapura university
By Aruna Jul 20, 2021 03:11 AM GMT
Report

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබා ගත් අයගෙන් 95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බව මෙරට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එම පරීක්ෂණ වලදී හඳුනාගෙන ඇත්තේ මෙම එන්නත මඟින් මේ වනවිට ලොව පුරා පැතිර යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට ද ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙය අනාවරණය කර ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now