එකවර තවත් කොවිඩ් ආසාදිතයන් ගණනාවක් හමුවේ. සමස්ථය 65000 ඉක්මවයි

Covid-19
By Thaya Feb 03, 2021 01:47 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 361ක් අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට දී හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හැටපන්දහසේ සීමාව ඉක්මවා තිබේ.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,344කි.