සංඥා සොයා සිසුන් මාරක ගමනක(VIDEO)
covid19
badulla
lunugala
onlne learning
signal error
By Sewvandhi
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යාපන කටයුතු සිදුකෙරෙන්නේ දරු දැරියන්ගේ අධ්‍යාපනයේ ඇති වැදගත්කම හේතුවන්.
කෙසේ වෙතත්, ප්‍රමාණවත් අන්තර්ජාල සංඥා පහසුකම් නොමැතිකමින් පීඩා විඳින දරු දැරියන් පිළිබඳව ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා.
එනම් බදුල්ල ලුණුගල ප්‍රදේශයේ දරුවන් අන්තර්ජාල පහසුකම් නොමැති වීම නිසා දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
මෙම දරුවන් සංඥා පසු කම් ලබා ගැනීම සඳහා ගස් මත පිහිටි අට්ටාල වෙත හෝ කඳු මත පිහිටි ගල් තලාව වෙතට කෑම දිනපතා සිදු වෙනවා.
ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු පහත වීඩියෝවෙන්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
