ක්‍රිකට් වලින් ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට ලැබුණ තෑග්ග මෙන්න.

Australia Cricket Sri lanka Match Towenty
By Aruna May 21, 2021 07:39 AM GMT
Report

 එළැඹෙන 2021-22 තරගවාරයේදී සිය සත්කාරය යටතේ විස්සයි විස්ස ක්‍රිකට් තරග 5ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පැවැති සාකච්ඡා අනුව එම තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරග ඇඩිලෙඩ්, ගැබා සහ මෙල්බර්න් ඇතුළු ක්‍රීඩාංගණ 5කදී පැවැත්වීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now