සංචරණ සීමා පැනවූවත් විවෘතව තබන වෙළඳසැල් මෙන්න

ajith rohana travel restriction maninmarket pelyagoda
By Sewvandhi May 13, 2021 11:47 AM GMT
Report

සංචරණ සීමා පැනවීම් කාල සීමාවේදී මැනිං වෙළෙඳපොළ, පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය ඇතුළු ආර්ථික මධ්‍යස්ථානයන් තොග වෙළෙඳාම් සඳහා පමණක් විවෘත කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now