මීට සුළු මොහොතකට පෙර ජානකී එක්ක නාමලුත් යළි රිමාන්ඩ්

Report

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම නඩුකරය අද (23) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්.

පා‍ර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ හිටපු පෞ. ලේකම් යළිත් රිමාන්ඩ් - මොහොතකට පෙර දුන් නියෝගය

පා‍ර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ හිටපු පෞ. ලේකම් යළිත් රිමාන්ඩ් - මොහොතකට පෙර දුන් නියෝගය

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි