ලංකාවේ කොල්ලන් පිස්සු වැටුණු ශනුද්‍රිගේ පෙම්වතා ගායක දිනේශ් ගමගේ? අද සිදු වුණු දේ (VIDEO,PHOTOS)

gossip Shanudri priyasad dinesh gamage shanudri's boyfriend
By Sithumi Aug 26, 2021 04:37 PM GMT
Sithumi

Sithumi

Report

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ පවුලක් වන ප්‍රියසාද් පවුලේ පුංචිම දියණියයි. ඇයගේ සොයුරියන් දෙදෙනා ඩිනක්ෂි ප්‍රියසාද් සහ ශේෂාද්‍රි ප්‍රියසාද්.මේ දෙදෙනාම විවාහක  වන අතර ශේෂාද්‍රි ප්‍රියසාද් ඊයෙ විවාහ දිවියට පිවිසුණා. 

ලංකාවේ කොල්ලන් අතර වඩාත් ජනප්‍රිය චරිතයක් වන ශනුද්‍රිට මේ වසරේදී වයස අවුරුදු විසි හතරක් වෙනවා. ඇයගේ රූපය නිසාම ප්‍රේක්ෂක ජනතාව අතර  වැඩි අවධානයක් හිමි කරගෙන සිටින  ශනුද්‍රි ප්‍රියසාද්  සිය පෙම්වතා කවුරුන්ද යන්න සමාජයේ කුමන ස්ථානයක වත් සඳහන් කර නැහැ. 

එයට හේතුව ඇයට පිරිමි පාර්ශවයෙන් පවත්නා ප්‍රේක්ෂක ආදරය එයින් අහිමි වී යනු ඇතැයි ඇය විශ්වාස කරන බැවින්. 

කෙසේ වුවද ඇය සගවන  පෙම්වතා කවුරුන්ද යන්න පිළිබඳව ප්‍රේක්ෂකයන් අතර දැඩි සැකයක් මතුව තිබෙනවා. මේ දිනවල ශනුද්‍රි ප්‍රියසාද් සහ දිනේශ් ගමගේ අතර ප්‍රේම සම්බන්ධයක් පවතින බවට කට කතා පැතිරෙමින් තිබෙනවා. එම සිදුවීම සම්බන්ධයෙන් මෙය සත්‍යයක් යැයි කිව හැකි දෙයක් අද දිනයේද සිදුව තිබෙනවා. ඒ දිනේෂ් ගමගේ ලයිව් ආපු අවස්ථාවේ ශනුද්‍රි ප්‍රියසාද්  ඉතා සමීප අයුරින් එයට කමෙන්ට් දමා තිබීමයි. 

මේ හේතුවෙන් ඇගේ ප්‍රේමවන්තයා දිනේෂ් ගමගේ ද යන්න පිළිබඳව ප්‍රේක්ෂකයා අතර කුතුහලයක් පැමිණ තිබේ. 

දිනේශ් ගමගේ කියලා කියන්නේ නුවරඑළිය ප්‍රදේශයෙන් බිහි වුණු මේ දිනවල ඉතාමත් ජනප්‍රිය තරුණියන් බොහෝ දෙනෙකුගේ දෙනකුගේ සිහින කුමරා බවට පත්වී සිටින අයෙක්. දැනෙනා තුරු මා ගීතය මේ දිනවල ද ඉතාමත් ජනප්‍රියත්වයට පත්වී තිබෙනවා.

කෙසේ වුවද මීට පෙර ශනුද්‍රි ප්‍රියසාද් සම්මුඛ සාකච්ඡාවක දී පවසා ඇත්තේ එවැනි කටකතාවක් තිබුණද සත්‍ය නොවන බවයි.

මේ කතාවේ සත්‍ය හෝ අසත්‍ය කුමක්ද යන්න පිළිබඳව අපි බලාගෙන සිටිමු. කෙසේ වුවද ශනු ප්‍රියසාද් සහ දිනේෂ් ගමගේ හොඳින් ගැලපෙන  දෙදෙනෙකු බවයි ප්‍රේක්ෂකයන්ගේ අදහස.

ඔවුන්ගේ ඡායාරූප පහතින් නරඹන්න.

-ගගන


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery