ශනුද්‍රිගේ හිත රිදිලද.. එයත් ඇවිත් රෑ දහයට කරපු දේ.. ශනුද්‍රි ගැන ද කියන්නේ.. ශනුද්‍රිට කමෙන්ට් දැම්මේ කව්ද...? (VIDEO)

Gossip Today Actors Sri Lankan Actor SL Actress Gossips Actress
By Sithumi Aug 28, 2023 06:29 PM GMT
Sithumi

Sithumi

Report

ශනුද්‍රිගේ ව්ලොග්ස් කියන්නේ හැමෝම ආදරේ කරන දෙයක්.හැමෝම බලන දෙයක්.

ඉතින් ශනුද්‍රි එයාගේ අලුත්ම ව්ලොග් එකේ එයාගේ හිත රිදුන බව කිව්වා. 

ඒකට හේතුව තමයි බොහෝ දෙනෙක් ඇය දාපු පෝස්ට් එකකට එයා කැතයි වගේ දේවල් දාලා තිබුන නිසා.

කොහොම උනත් එයා ඒක ලොකුවට ගනන් ගත්තේ නෑ කියලා තමයි කියන්නේ.

ඒ වගේම බ්‍රේකප් කතාවේ ඇත්ත නැත්ත ගැනත් එයා කියලා තිබුණා. 

ඉතින් බලන්නකෝ ශනුද්‍රි එයාගේ ලස්සන ගැන සහ කන්ඩිඩන්ට් ගැන රිදෙන්න කියපු කතාව.

- සිතුමි -


ReeCha