නිහිතව හම්බුනාට පස්සේ ශලනිගේ ඇතිවුණ අලුත්ම වෙනස.. බලන්නකෝ ටැටූ එකේ ලස්සන.(PHOTOS)
Sri Lanka
Gossip Today
SL Actress Gossips
By Sithumi
ශලනි තාරකා කියලා කියන්නේ අපි හැමෝම ආදරය කරන ජනප්රියම නිළියක් නේ.ඉතින් ශලනි නිහිතව බැන්දට පස්සේ ඒ දෙන්නා හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවනවා.
ශලනි මේ ලගදි අලුතෙන්ම ලස්සන ටැටූ එකකුත් කරලා. ඒක එයා එයාගේ ෆේස්බුක් ගිනුම හරහා එයාගේ යාලුවෝ එක්කත් බෙදා ගත්තා.
ඒ වගේම තමයි එයා අලුත්ම ලස්සන ෆොටෝ ටිකකුත් අරන් තියනවා
බලන්නකෝ ඒ ෆොටෝ වල ලස්සන..