රූ රැජිනියන්ට ලිංගික හිංසන...කැරොලයින් ජූරිගෙන් අනාවරණයක්..

Police Sri lanka Karolin juru Beauty queens
By Aruna Apr 28, 2021 10:06 AM GMT
Aruna

Aruna

Report

රූ රැජන තරගාවලි සදහා සහභාගී වන්නියන්ට ලිංගික හිංසනයට හා පීඩාවන්ට පත්වීමට සිදුවන බව ලෝක රූ රැජින කිරුළ අතහරින ලද කැලයින් ජූරි සඳහන් කරයි.

කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයට ලිපියක් යොමු කරමින් ඇය මේ බව පෙන්වා දී තිබේ.

තරගකාරියන් කිසිදු ආකාරයක ලිංගික හිරිහැරයට ලක් නොවීමට කටයුතු කරන්නැයිද ඇය එම ලිපියෙන් ඉල්ලා සිටියි. විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය නියාමනයට නීති සම්පාදනය මගින් සාධාරණ හා සමාන අවස්ථාවන් ඇති වේදිකාවක් නිර්මාණය කළ යුතු බවද ඇය එහිදී කියා සිටියි.

අදාල ලිපිය මෙහි දැක්වෙයි.

රූ රැජිනියන්ට ලිංගික හිංසන...කැරොලයින් ජූරිගෙන් අනාවරණයක්.. | Sexual Harassment Of Beauty Queens

රූ රැජිනියන්ට ලිංගික හිංසන...කැරොලයින් ජූරිගෙන් අනාවරණයක්.. | Sexual Harassment Of Beauty Queens

රූ රැජිනියන්ට ලිංගික හිංසන...කැරොලයින් ජූරිගෙන් අනාවරණයක්.. | Sexual Harassment Of Beauty Queens

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi