කාලගුණෙන් දැඩි අකුණු අනතුරු ඇඟවීමක්

Report

වයඹ, බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල අද (18) දිනයේ දැඩි අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

අද(18) රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි, දිස්ත්‍රික්ක 10 කට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, දිස්ත්‍රික්ක 13 කට ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අඩුපීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි

අඩුපීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, තාවකාලිකව ප්‍රාදේශීය වශයෙන් තද සුළං ඇති විය හැකි බවට අනතුරු ඇඟවෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන්, අකුණු මඟින් සිදුවන හානිය අවම කර ගැනීමට ප්‍රමාණවත් ආරක්ෂක පියවර ගැනීමට ඉල්ලා සිටී. 

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

Gallery