තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ.

Isolate
By Thaya Jan 09, 2021 05:52 PM GMT
Thaya

Thaya

Report

අද පස්වරුවේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මෙසේ හුදකලා කර ඇත්තේ ගිරිඋල්ල සහ පූජාපිටිය පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයකි.

ඒ ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය


Gallery