ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරයි
Covid-19
Isolate
By Thaya
පහත දක්වා ඇති ප්‍රදේශයන්ගි හුදකලා බව හෙට (16) උදෑසන 5.00 සිට ඉවත් කරනු ලබන බව කො විඩ් 19 පැති රීම වැළැ ක්වීමේ ජාතික ක්‍රියා න්විත මධ්‍ය ස්ථානය දැනුම් දේ.
ඇහැලියගොඩ පොලිස් වසමේ : මින්නාන ග්‍රාම නිලධාරී වසම, බෝපන් ඇල්ල ග්‍රාම නිලධාරී වසම, විලේගොඩ ග්‍රාම නිලධාරී වසම, අස්ගගුල ග්‍රාම නිලධාරී වසම,
යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම පානදුර පොලිස් වසමේ : 675 තොටවක්ත ග්‍රාම නිලධාරි වසම
බේරුවල පොලිස් වසමේ : මග්ගොන නැගෙනහිර ග්‍රාම් නිලධාරි වසම්,
ගේගොන බටහිර ග්‍රාම නිලධාරී වසම් නාලක කයුවෑව් (2021.01.15 නිවේදන අංකය : 50/2021, නිකුන් කළ වෙලාව:18:50. අධ්‍යක්ෂ (ප්‍රාන්ත). ප්‍රවාක්ති කර්තා. ප්‍රවෘන්ති නිවේදනය)
-Department of Government Information – Sri Lanka