ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Isolate
By Thaya Jan 09, 2021 05:51 PM GMT
Thaya

Thaya

Report

මේ මොහොතේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ හුදකලා කර තිබේ.

ගිරිඋල්ල පොලිස් වසමේ, පන්නල -

මුම්මාන ග්‍රාම නිලධාරී වසම (1564)වෑත්තෑව ග්‍රාම නිලධාරී වසම (1563)

පූජාපිටිය පොලිස් වසමේ කොස්කොට ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ ද හුදකලා කර තිබේ.