අද දෙවන වතාවටත් කොවිඩ් ආසාදිතයන් හමුවේ

Covid-19
By Thaya Mar 17, 2021 07:15 PM GMT
Report

අද දින තවත් කොරෝනා ආසාදිත රෝගීන් 120 දෙනකු හඳුනා ගැනීමත් සමඟ මේ වන විට අද දිනය තුළ වාර්තා වූ සමස්ත කොයි ආසාදිතයන් ගණන 274 දක්වා ඉහළ ගොස් ඇත.