අද දෙවන වරට මෙරට කොවිඩ් ආසාදිතයන් ඉතා විශාල ප්‍රමාණයක්

Covid-19
By Thaya Jan 18, 2021 03:25 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 428ක් දෙනෙකු අද (17) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 53,661ක් දක්වා ඉහළගොස් තිබේ.