පාසලක ගබඩාවකට සීල්

School
By Thaya Apr 03, 2021 08:04 PM GMT
Report

වැල්ලවත්ත ජාත්‍යන්තර පාසලක ආගමික ඉගැන්වීම් බව සඳහන් කරමින් ගබඩා කර තිබූ පොත් 15000 ක තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, පොත් තොගයක් සඟවා ඇති බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරක් අනුවයි. වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ, එම පොත්වල අන්තර්ගතය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොත් කීපයක් පොලිස් බාරයට ගෙන එම ගබඩාවට මුද්‍රා තැබූ බවයි.