පාසල් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන නැවත දැනුම් දෙනතුරු වසා දැමේ
srilanka
Education
By Sithumi
පාසල් විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන නැවත දැනුම් දෙනතුරු වසා දැමෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ආගමික කටයුතු සඳහා ද ඒකරාශී වීම නවතා දමා තිබේ